මහ බැංකුවේ නව නියෝජ්‍ය අධිපති ලෙස සී.ජේ.සී. සිරිවර්ධන

මුදල් මණ්ඩලය විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අනුමැතිය සහිත ව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව නියෝජ්‍ය අධිපති වශයෙන් සී.ජේ.සී. සිරිවර්ධන මහතා පත් කොට ඇත. සී.ජේ.සී සිරිවර්ධන මහතා නියෝජ්‍ය අධිපති ධුරයට පත්වීමට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුවේ ම සහකාර අධිපතිවරයෙකු වශයෙන් කටයුතු කොට ඇති ඒ මහතා මහ බැංකුවෙහි වසර 31කට අධික සේවා කාලයක් … Continue reading මහ බැංකුවේ නව නියෝජ්‍ය අධිපති ලෙස සී.ජේ.සී. සිරිවර්ධන